සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1447
ග්රසනිකාව
n. pharynx
ග්රස්තිය
Soc. obsession
ග්රස්තීකාමය
ග්රහ
Phy. planetary
ග්රහ තාරකා අතර පෘථිවියට සමීපතම තැන
ග්රහ තාරකාවන්ගේ ගමන
n. transit
ග්රහ යෝගය
n. conjunction
ග්රහ රාශිය
n. sign
ග්රහ ලෝකය
ග්රහ ලෝකාගාරය
n. planetarium
ග්රහ වස්තුවක කක්ෂයේ සූර්යයාට සමීපතම ලක්ෂ්යය
n. perihelion
ග්රහකය
n. asteroid
ග්රහකයා
Geo. planetoid
ග්රහචක්රයේ රාශිය
ග්රහචාර ලිත
Civ. ephemeris
ග්රහචාරය
n. ephemeris
ග්රහණ
ග්රහණ පදය
n. catchword
ග්රහණ පාඨය
Aes. catchword
ග්රහණය
1. Phy. capture
2. n. comprehension
3. n. eclipse
4. n. grasp
5. Aes. hold
6. n. holding
7. n. learning
8. Psy. prehension
ග්රහණය කරනවා
ග්රහණය බුරුල් කරනවා
vt. unclasp
ග්රහණශීලතාව
ග්රහණාන්තරය
Mat. saros