ග්රසනිකාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ගලනාලයේ උඩු කොනත් ශ්වාස නාලයත් නාසා කුහරයත් හමු ව උගුරු බිලයේ සැදෙන තුන් සන්ධියට අයිති කොටස.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ගලනාලයේ උඩු කොනත් ශ්වාසනාලයත් නාස් කුහරයක් හමුව උගුරේ බීලයේ සෑදෙන තුන් සන්ධියට අයත් කොටස (සං. ග්රසනි)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. pharynx