eclipse

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. vt. අඳුරේ භෙළනවා
2. අඳුරේ හෙළනවා
3. vt. අපකීර්තියට පමුණවනවා
4. n. ඉර රාහු ඇල්ලීම
5. n. ග්‍රහණය
6. n. චන්ද්‍රග්‍රහණය
7. vt. නිෂ්ප්‍රභ කරනවා
8. vt. පරදවනවා
9. n. බලවත් අපකීර්තිය
10. v. රාහු අල්ලනවා
11. n. සඳ රාහු ඇල්ලීම
12. n. සූර්යග්‍රහණය