ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 808

echma

Bot. විසර්ජකය

echo

1. n. අනුකරණය
2. vti. අනුකරණය කරනවා
3. n. අනුනාදය
4. n. ද්‍යෝංකාරය
5. දෝංකාරය
6. n. ප්‍රතිධ්වනිය
7. n. ප්‍රතිනාදය
8. vti. ප්‍රතිනාදය කරනවා
9. vti. ප්‍රතිනාදය නැගෙනවා
10. n. ප්‍රතිරාවය
11. v. පිළිරැව් දෙනවා

echo sounder

Phy. ප්‍රතිධ්වනිමානය

echo sounding

1. Geo. ප්‍රතිද්වනි මානනය
2. Phy. ප්‍රතිධ්වනිමානනය

echo-sounding

ප්‍රතිධ්වනි ගැඹුරු පිරික්සුම

echoic

1. a. ද්‍යෝංකාරය වෙන
2. දෝංකාරය වෙන

echolocation

1. n. පරාවර්තනයවන ශබ්දයෙන් යම්යම් දේවල පිහිටීම සොයාගැනීම
2. ප්‍රතිධ්වනික නිශ්චයනය

echoppe

1. Aes. ඒශොප්
2. Aes. එශොප් කටුව

eciliate

Bot. විපක්ෂ්ම

eclampsia

1. Psy. එක්ලැම්ප්සියාව
2. Psy. ගැබ්වලිප්පුව

eclat

1. n. උත්සවශ්‍රීය
2. n. කීර්තිඝෝෂාව
3. n. මහත් අලංකාරය

eclectic

1. a. උද්ධාරක
2. Aes. සාරසංග්‍රාහක
3. සාරෝද්ධාරක

eclecticism

1. n. සමුච්චයවාදය
2. n. සාරසංග්‍රහ වාදය
3. n. සාරසංග්‍රහවාදය
4. සාරෝද්ධාර වාදය

eclipse

1. vt. අඳුරේ භෙළනවා
2. අඳුරේ හෙළනවා
3. vt. අපකීර්තියට පමුණවනවා
4. n. ඉර රාහු ඇල්ලීම
5. n. ග්‍රහණය
6. n. චන්ද්‍රග්‍රහණය
7. vt. නිෂ්ප්‍රභ කරනවා
8. vt. පරදවනවා
9. n. බලවත් අපකීර්තිය
10. v. රාහු අල්ලනවා
11. n. සඳ රාහු ඇල්ලීම
12. n. සූර්යග්‍රහණය

ecliptic

1. Phy. කක්ෂතලය
2. Mat. ක්‍රාන්ති වලයය
3. Sur. ක්‍රාන්තිවලය
4. Phy. ක්‍රාන්තිවලයය
5. n. ක්‍රාන්තිවෘත්තය
6. n. සූර්යයාගේ ගමන් මාර්ගය

eclogite

එක්ලොගයිට්

eclogue

n. ග්‍රාම විතය පිළිබඳ කුඩා කාව්‍යය

eco-adventure

පාරිසරික උත්ත්‍රාස ක්‍රියාව

eco-catastrophe

පාරිසරික ව්‍යසනය

eco-friendly

පරිසර හිතකාමී

eco-fundamentalism

පරිසර මූලධර්මවාදය

eco-lodge

පාරිසරික නිවහන

eco-medicine

පරිසර වෛද්‍ය විද්‍යාව

eco-system

පරිසර පද්ධතිය