ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 809

eco-tourism

පාරිසරික සංචාරක කර්මාන්තය

eco-zone

1. පරිසර කලාපය
2. පරිසර පද්ධති සංක්‍රමණ කලාපය

ecobiotic

ජෛව පරිසර

ecoclimate

1. පරිසර-දේශගුණය
2. පාරිසරික දේශගුණය

ecoclimatic

දේශගුණ පරිසර

ecocline

1. ඉකොක්ලයිනය
2. පරිසර බද්ධ ජෛව ශ්‍රේණි

ecogeographical

භුගෝලිය පාරිසරික

ecological

1. පරිසර විද්‍යාත්මක
2. Soc. පරිසරවිද්‍යාත්මක
3. a. පාරිසරික

ecology

1. n. පරිසර විද්‍යාව
2. Soc. පරිසරවිද්‍යාව
3. n. පාරිස්ථිකවිද්‍යාව
4. Bot. පිසර විද්‍යාව

econometrician

Eco. ආර්ථික මිනිතඥයා

econometrics

1. Eco. ආර්ථික මිතිකය
2. Sta. ආර්ථිකමිතිකය
3. ආර්ථිකමිතිය

economic

1. a. අර්ථශාස්ත්‍රීය
2. a. ආර්ථික
3. Psy. පිරිමැසුම්
4. a. සකසුරුවම්කමින් යුත්

economic geography

Geo. ආර්ථික භූගෝල විද්‍යාව

economic geology

Che. ආර්ථික භූ විද්‍යාව

economic growth

Eco. ආර්ථික වර්ධනය

economic policy

Eco. ආර්ථික ප්‍රතිපත්තිය

economic rent

Eco. ආර්ථික බදු කුලිය

economic system

1. Soc. ආර්ථික ක්‍රමය
2. Soc. ආර්ථික පද්ධතිය

economic theory

Eco. ආර්ථික වාදය

economic value

Geo. ආර්ථික වටිනාකම

economical

1. a. පිරිමසා වියදම් කරන
2. a. සකසුරුවම් සහිත

economics

1. n. අර්ථශාස්ත්‍රය
2. ආර්ථික ව්ද්‍යාව
3. n. ආර්ථික විද්‍යාව
4. Psy. ආර්ථිකය
5. Eco. ශුද්ධ ආර්ථික විද්‍යාව

economies

1. අර්ථ ක්‍රමය
2. පිරිමැස්ම

economise

v. පිරිමසනවා