පරිසර විද්‍යාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. පරිසරය පදනම් කොට සත්ත්ව හා ශාක ජීවය හැදෑරීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. ecology
2. Bot. oecology