ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 810
economist
1. Acc. අර්ථ ශාස්ත්රඥයා
2. n. අර්ථශාස්ත්රඥයා
3. Eco. ආර්ථික විද්යාඥයා
economize
1. Soc. පිරිමසනවා
2. පිරිමහනවා
3. vti. පිරිමැස්මෙන් ක්රියා කරනවා
4. වියදුම් අඩුකරනවා
5. vti. වියහියදම් අඩු කරනවා
6. Soc. සැකසුරුවම් කරනවා
economizer
Civ. පිරිමසව
economizing
1. Soc. අරපිරිමැස්ම
2. Soc. පිරිමැස්ම
3. Soc. සකසුරුවම
economy
1. n. අරපරික්සම
2. n. අරපරෙක්සම
3. Psy. අර්ථ ක්රමය
4. Soc. අර්ථය
5. Eco. ආර්ථික ක්රමය
6. Sta. ආර්ථික තත්ත්වය
7. Mng. ආර්ථිකය
8. n. පිරිමැස්ම
9. Log. මිතව්යය
10. n. ව්යවස්ථාපනය
11. n. ව්යවහාර නීතිය
12. n. සංවිධානය
13. n. සකසුරුවම
14. n. සකසුරුවම්කම
15. n. සුරුක්කම
ecophenotype
ecophobia
ecorticate
Bot. නිර්බාහික
ecospecies
1. වාස විශේෂය
2. වාසවිශේෂය
3. Bot. වාසාවිශේෂය
ecosphere
1. පරිසර ගෝලය
2. පරිසර ගෝලීය
ecosystem
Bot. පරිසර පද්ධතිය
ecotone
1. (පාරිසරික) සංක්රමණ කලාපය
2. ක්රාන්තික කලාපය
3. පරිසර ස්පර්ධාව
4. Bot. සංක්රමණ කලාපය
ecotype
1. වඳ වීමේ තර්ජනයට මුහුණ දෙන ශාක සහ සත්ව ප්රජාව
2. වාසදර්ශය
3. Soc. වාසප්රරූපය
4. Soc. වාසාදර්ශය
ecstasy
1. Soc. ආනන්දය
2. ආහ්ලාදය
3. n. ධ්යාන සුවය
4. Log. ධ්යානසුඛය
5. පරමානන්දය
6. Soc. ප්රමෝදය
7. n. ප්රහර්ෂය
8. n. මහත් ප්රමෝදය
ecstatic
1. ආහ්ලාදකර
2. a. ප්රභෘෂ්ට
3. a. ප්රිතියෙන් කුල්මත් වූ
ectendotrophic
ecto
Med. බහි
ecto-cuneiform
ecto-ethmoid
ecto-pterygoid
ectocyst
1. බහිර්කෝෂ්ඨය
2. බහිෂ්කෝෂ්ඨය
ectoderm
1. බහිශ්චර්මය
2. Med. බහිෂ්චර්මය
ectodermalization
ectogenesis
1. බහිර්රෝපණය
2. බහිර්විකසනය