ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 811

ectolecithal

බහිරන්න

ectoloph

බහිෂ්කූට

ectomorph

n. කෙසඟ සිරුරක් ඇත්තා

ectomorphy

1. Soc. දදය
2. Psy. බහීරූපය

ectomy

Med. විච්ඡේදනය

ectoparasite

1. බහිර්පරපෝෂිතයා
2. බහිෂ් පරපෝෂිතයා
3. Med. බහිෂ්පරපෝෂිතයා

ectoparasites

බහිෂ්පරපෝෂිතයෝ

ectoparasitic

1. බහිර්පරපෝෂිත
2. බහිෂ් පරපෝෂිත

ectophytic

1. බහිර්වාසි
2. Bot. බහිර්වාසී

ectopic

Med. බහිෂිකේතනක

ectopic gestation

Med. බහිෂ්කේතනක ධාරණය

ectoplasm

1. බහිර්ප්ලාස්මය
2. Che. බහිෂ්ප්ලාස්මය
3. n. බහිහ්ප්ලාස්මය

ectoplast

Bot. බහිෂ්ප්ලාස්ටය

ectoprocta

එක්ටොප්‍රොක්ටා

ectotherm

බහිස්තාපකයා

ectothermic

බහිස්තාපී

ectothermy

බහිස්තාපිතාව

ectotrophic

Bot. බහිෂ්පෝෂී

ectype

Aes. පිටපත

ecumene

1. Soc. ආකීර්ණ ප්‍රදේශ
2. Soc. ආකීර්ණය

ecumenical

a. ක්‍රිස්තියානි ලෝකයට අයත්

ecumenism

අධ්‍යාත්ම ගවේෂණය

eczema

1. Med. එක්සිමා
2. එක්සීමා
3. n. කඩුවේගන්
4. n. දදය
5. දුදු
6. n. පණුකැවිල්ල

edam

1. n. ඕලන්දයේ වටකුරු කේජු
2. සලන්දයේ වටකුරු කේජු