පිටපත
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. යම්කිසි ග්රන්ථයක හෝ ලිපියක හෝ ලියවිල්ලක අනුකෘතිය ; කොපිය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. copy
2. n. counterpart
3. Aes. ectype
4. Aes. print
5. n. repetition
6. n. reproduction
7. Aes. script
8. n. transcript
9. n. version
10. counter-part