පිටපට ගසනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. ඇඳි රෙදි කඩෙහි හෝ සරමෙහි පහළ කෙළවර ඔසවා අඳිනවා , වලාපොට ගසනවා.
2. ඇඳි රෙදිකඩ හෝ සරම අමුඩයක් මෙන් සකසා අඳිනවා.