ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 812

edaphic

Bot. භෞම

eddy

1. n. දරණිය
2. n. දියසුළිය
3. n. සුළං සුළිය
4. vti. සුළි නගනවා
5. vti. සුළි නැගෙනවා
6. Mat. සුළිය
7. vti. හුළඟ ආපසු කරකැවෙනවා

edelweiss

n. ගිරිශිඛරවල වැවෙන පැලෑටියක්

edema

ඉදිමීම

eden

1. n. ඒදන් උයන
2. n. මහත් සන්තුෂ්ටියක් දෙන ස්ථානය

edenite

Che. එඩෙනයිට්

edentate

1. Bot. නිර්දන්ත
2. n. නිර්දුන්තයා

edentulous

අදන්තික

edestin

Bot. එඩෙස්ටින්

edge

1. n. අද්දර
2. vti. අද්දරක් යොදනවා
3. n. අයින
4. n. ඉවුර
5. n. ඕරම්
6. n. කන
7. n. කනටිය
8. n. කන්න
9. n. කලාත
10. n. කෙරවළ
11. n. කෙළවර
12. Ele. ගැට්ට
13. n. ගැටිය
14. vti. තියුණු බව
15. n. දාර
16. n. දාරය
17. n. නෙත්තිය
18. n. පිට වාසිය
19. n. බෝර්දය
20. n. මායිම
21. vti. මුවාත
22. n. මුවාත තියුණු බව
23. n. මෝවිට
24. n. වාටිය
25. vti. වාටියක් යොදනවා
26. සරම්
27. සීමාතීරය
28. n. හුලහ

edge tool

n. කපනකටුව

edge-tool

1. කපන කටුව
2. කපනකටුව

edge-ways

1. අද්දරින්
2. හුලහට

edgewise

1. adv. අද්දරින්
2. adv. හුලහට

edging

1. n. අයින
2. දාර නිමාව
3. n. බීක්කු
4. n. ලීස්තරය
5. n. වාටිය

edgings

දාර

edgy

a. නොරිස්සන

edibility

1. Soc. කෑමට සුදුසු බව
2. Soc. භෝජ්‍යතාව

edible

1. a. කෑමට සුදුසු
2. n. කෑමට සුදුසු දේ
3. n. කෑමට සුදුසු බව
4. a. ඛාදනීය
5. a. ඛාද්‍ය
6. ඛාද්‍යු

edict

1. n. ආඥාව
2. n. නියෝගය
3. Soc. රාජාඥාව

edicts

ආඥාව

edification

1. උපදේශනය
2. n. උපදේශය
3. n. ගුණඥානාභිවෘඬ්ය
4. ගුණඥානාභිවෘය
5. n. ශික්ෂණය

edifice

1. n. ප්‍රාසාදය
2. n. මන්දිරය
3. වාස්තු විද්‍යා නිර්මිතිය

edify

vt. සිත හා චරිතය දියුණු කරනවා