නිර්දන්ත
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) වි. විදුරුමසින් උඩට වැඩුණු දත් නැති.
නා.ප්ර. විදුරුමසින් උඩට දත් නැති ක්ෂීරපායී ගණයට අයත් සත්ත්ව විශේෂය (=edentate).
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Bot. edentate