නිර්දය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. දයාව නැති; කරුණාවෙන් තොර; අනුකම්පා විරහිත; දැඩි.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. දයාව නැති; කරුණාවෙන් තොර

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. captious
2. a. merciless
3. a. nasty
4. adv. relentless
5. a. remorseless
6. a. rough
7. ruthless
8. Aes. sardonic
9. a. uncharitable