rough
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. a. අමිහිරි
2. vt. අවුස්සා අවුල් කරනවා
3. adv. අශික්ෂිත ලෙස
4. a. අශිෂ්ට
5. n. අශිෂ්ටයා
6. a. අසම්පූර්ණ
7. adv. අසම්පූර්ණ ලෙස
8. a. කඨින
9. a. කර
10. a. කරළු
11. a. කර්කශ
12. a. කොරොස්
13. a. කොහොල්
14. a. ඛර
15. a. ගොරහැඩි
16. a. ගොරෝසු
17. a. තද
18. a. දළ
19. adv. දළ වශයෙන්
20. a. දළ්හ
21. a. දැඩි
22. a. දුෂ්කර
23. a. නපුරු
24. a. නිර්දය
25. adv. නොසැලකිලි ලෙස
26. a. පරුෂ
27. ප්රචණ
28. a. ප්රචණ්ඩ
29. n. මැරයා
30. a. යාමට දුෂ්කර
31. a. රළු
32. a. රූක්ෂ
33. a. රොඹු
34. a. ලොට්ට
35. a. විෂම
36. a. සැඩ
37. a. සැඬ
38. a. සැර