දළ්හ
daḷha
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. දැඩි; කර්කශ (පා. දළ්හ)
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. දැඩි; බලවත්.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. දැඩි, කර්කශ, කැකුළු, ස්ථාවරවස්තු. (පි. 317)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- daḷha 1 pp strong; firm; steady [√dah + ta > daḍha > daḷha]
- daḷha 2 pp strenuous; hard; tough [√dah + ta > daḍha > daḷha]