බුද්ධදත්ත පාලි අකාරාදිය – 321

දහර

3. බාල වූ; පු. උපසම්පදාවෙන් පස් වසකට වඩා අඩු භික්ෂුව; තරුණයා; බාලයා.

දහරා

ඉ. තරුණිය; වයසින් අඩු ස්ත්‍රිය.

දළ්හ

3. දැඩි; බලවත්.

දළ්හං

ක්‍රි.වි. දැඩිසේ.

දළ්හපරක්කම

3. දැඩි උත්සාහ ඇති.

දළ්හීකම්ම

න. දැඩි කිරීම; බලවත් කිරීම.

දළ්හීකරණ

3. දැඩි කිරීම; බලවත් කිරීම.

දළිද්ද

3. දිළිඳු; දුප්පත්; පු. දිළින්දා.

ද්වඞ්ගුල

න. අඟල් දෙක.
3. අඟල් දෙකක් පමණැති.

ද්වත්තිංසති

ඉ. තිස් දෙක.

ද්වත්තික්ඛත්තුං

නි. දෙතුන් වරක්.

ද්වත්තිපත්ත

න. පාත්‍ර දෙකක් තුනක්.

ද්වන්ද

පු. ද්වන්ද මාසය.
න. ජෝඩුව; දෙක; යුගලය.

ද්වය

න. ජෝඩුව; දෙක; යුගලය.

ද්වාචත්තාළීසති

ඉ. හතළිස් දෙක.

ද්වාදස

3. දොළස.

ද්වානවුති

ඉ. අනූ දෙක.

ද්වාපඤ්ඤාසති

ඉ. පණස් දෙක.

ද්වාර

න. ඇතුල්වෙන තැන; දොර; දොර පලුව; දොරටුව.

ද්වාරකවාට

න. දොර පලුව; දොර හා ජනෙල්.

ද්වාරකොට්ඨක

පු. දොර කොටුව; දොරටු ගෙය; දොරටුව.

ද්වාරගාම

පු. නුවර දොරටුව අසළ ගෙය.

ද්වාරට්ඨ

3. දොරටු පාලයා; දොරටුවෙහි සිටි.

ද්වාරපාල

පු. දොරටුපාලයා.