දළිද්ද
daḷidda
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. දිළිඳු; දුප්පත්; නිර්ධන.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. දිළිඳු; දුප්පත්; පු. දිළින්දා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. දුග්ගතියං, දිළිඳුවීමෙහි, දළිද්දෙති, දිළිඳුවෙයි.
ති. දිළින්දා, දිළිඳු, දුප්පත්. (පි. 317)
Digital Pāḷi Dictionary
- daḷidda adj poor; needy; impoverished