සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 507
දහන
න. ගින්න, දැවීම. (පි. 317)
දහර
පු. තරුණයා, යෞවනයා. (පි. 317)
දහරක
පු. තරුණයා. (පි. 317)
දහරභූමි
ඉ. තරුණ අවස්ථාව, යෞවන කාලය. (පි. 317)
දළ්හ
ති. දැඩි, කර්කශ, කැකුළු, ස්ථාවරවස්තු. (පි. 317)
දළ්හත්ථාදි
පු. දුඨාර්ථාදිය. (පි. 317)
දළ්හපරක්කම
පු. දෘඪපරාක්රමය, වීර්ය්යය. (පි. 317)
දළ්හමිත්ත
පු. දෘඪමිත්ර, දැඩි මිත්රයා. (පි. 317)
දළ්හිකම්ම
න. දෘඪකර්මය, දැඩිකිරීම, ශක්තිමත්කිරීම, එනම් විනයකර්මය. (පි. 317)
දළිද්ද
√ භු. දුග්ගතියං, දිළිඳුවීමෙහි, දළිද්දෙති, දිළිඳුවෙයි.
ති. දිළින්දා, දිළිඳු, දුප්පත්. (පි. 317)
ද්වත්තිංස
ඉ. දෙතිස, 32. (පි. 325)
ද්වන්ද
න. යුගලය, යුග්මය. (පි. 325)
ද්වය
න. දෙදෙනෙකුගේ සමූහය. (පි. 325)
ද්වාකාර
පු. ආකාර දෙකක්. (පි. 325)
ද්වාදක්ඛ
පු. සර්වඥයන් වහන්සේ. (පි. 325)
ද්වාදත්ත
පු. ඉරු. (පි. 325)
ද්වාදස
න. දොළස, 12. (පි. 325)
ද්වාදසවිපල්ලාස
න. දොළොස් විපල්ලාස. (පි. 325)
ද්වාදසායතන
න. චක්ඛාදී ආයතන දොළස. (පි. 325)
ද්වාර
න. දොර, මුඛය. (පි. 325)
ද්වාරකොට්ඨක
පු. දොරකොටුව, දොරටුව. (පි. 325)
ද්වාරට්ඨ
පු. දොරටුපාලයා. (පි. 325)