ද්වය

dvaya

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. දෙක (පා. සං. ද්වය)

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. ජෝඩුව; දෙක; යුගලය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. දෙදෙනෙකුගේ සමූහය. (පි. 325)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. duo
2. n. two

Digital Pāḷi Dictionary