දළ්හපරක්කම
daḷhaparakkama
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. දැඩි උත්සාහ ඇති.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. දෘඪපරාක්රමය, වීර්ය්යය. (පි. 317)
Digital Pāḷi Dictionary
- daḷhaparakkama adj having persistent effort; making continuous effort; striving diligently [daḷha + parakkama]