සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 508
ද්වාරපාල
පු. දොරටුපාලයා. (පි. 325)
ද්වාරපාලක
පු. දොරටුපාලයා. (පි. 325)
ද්වාරබන්ධන
න. ආලින්දය, පිල. (පි. 325)
ද්වාරබාහා
ඉ. දොරබාව, දොරපියන. (පි. 325)
ද්වාරමත්ත
න. ද්වාරකොෂ්ටය. (පි. 325)
ද්වාරික
පු. දොරටුවෙහි නියුක්තයා, දොරටුපාලයා. (පි. 325)
ද්වාසට්ඨි
ඉ. ද්වාසට්ඨි, දෙසැට, සැටදෙක, 62. (පි. 325)
ද්වාසට්ඨිදිට්ඨි
ඉ. ද්වාසට්ඨි දෘෂ්ටි, දෙසැට දිටු, සැට දෙකක් දෘෂ්ටි. (පි. 325)
ද්වි
පු. දෙක. (පි. 326)
ද්වික
න. දෙදෙනෙකුගේ සමූහය. (පි. 326)
ද්වික්ඛත්තුං
අ. දෙවරක්, දෙවාරයක්. (පි. 326)
ද්විගොචර
පු. දෙදෙනෙකුට ගෝචර වූයේ. (පි. 326)
ද්විජ
පු. දෙවරක් උපන්නා, බ්රහ්මණයා, පක්ෂියා, දත්, ස්ථාන දෙකකින් උපදනා අක්ෂරාදිය. (පි. 326)
ද්විජමහාසාරකුල
න. බමුණු මහසල් කුලය, බ්රාහ්මණ මහාසාරකුල බලනු. (පි. 326)
ද්විජරාජ
පු. චන්ද්රයා. (පි. 326)
ද්විජා
ඉ. හරෙණු. (පි. 326)
ද්විජිව්හා
ඉ. දිව් දෙකක් ඇත්තා, සර්පයා, ගොයා, කේලාම් කියන්නා. (පි. 326)
ද්විත්ත
න. එකක් දෙකක් වීම, දෙගුණයක් වීම. (පි. 326)
ද්විධා
අ. දෙපරිද්දකින්, දෙයාකාරයකින්. (පි. 326)
ද්විප
පු. දෙවරක් පානය කරන්නා, ඇතා. (පි. 326)
ද්විපද
න. පා දෙකක් ඇත්තා, දෙපා සත්වයා. (පි. 326)
ද්විරද
පු. ඇතා. (පි. 326)
ද්විරෙථ
පු. රකාර දෙකක් ඇත්තා, බඹරා, බ්රමර. (පි. 326)
ද්විසහස්සීලොකධාතු
ඉ. දෙවන සහස්රයෙන් ගුණිත ලොකධාතුව, චූලනී සහස්ර ලොක ධාතුව, සහස්රයෙන් ගුණ කරන ලද්දේ ද්විසහශ්රී ලෝකධාතු නම් වේ. ද්ව (පි. 326)