ද්වි
dvi
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. දෙක.
වි. දෙකකින් යුක්ත වූ; දෙකක් වූ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. දෙකකින් යුත් (සං. ද්වි)
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. දෙක.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. දෙක. (පි. 326)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. adj. binary
2. adj. both
3. Soc. di
4. Ele. double
5. n. two
6. Bot. diplo
Digital Pāḷi Dictionary
- dvi card two (2)