බුද්ධදත්ත පාලි අකාරාදිය – 322
ද්වාරපාලක
පු. දොරටුපාලයා.
ද්වාරබාහා
ඉ. උළුවහු කණුව.
ද්වාරසාලා
ඉ. දොරටුව අසළ ශාලාව.
ද්වාරික
3. ඇස කන ආදී ද්වාරයන් සම්බන්ධ; දොරටුවෙහි නියුක්ත වූ.
ද්වාවීසති
ඉ. විසි දෙක.
ද්වාසට්ඨි
ඉ. හැට දෙක.
ද්වාසත්තති
ඉ. හැත්තෑ දෙක.
ද්වාසීති
ඉ. අසූ දෙක.
ද්වි
3. දෙක.
ද්වික
න. ජෝඩුව; දෙක; යුගලය.
ද්වික්ඛත්තුං
නි. දෙවරක්.
ද්විගුණ
3. දෙකෙන් වැඩි වූ; දෙගුණ වූ.
ද්විචත්තාළීසති
ඉ. හතළිස් දෙක.
ද්විජ
පු. පක්ෂියා; බ්රාහ්මණයා; සර්පයා.
ද්විජිව්හ
පු. සර්පයා.
ද්විධා
නි. දෙයාකාරයකින්.
ද්විධාපථ
පු. මංසන්ධිය.
ද්විනවුති
ඉ. අනූ දෙක.
ද්විප
පු. ඇතා.
ද්විපඤ්ඤාසති
ඉ. පණස් දෙක.
ද්විමාසික
3. දෙමසක් පවත්නා.
ද්විසට්ඨි
ඉ. හැට දෙක.
ද්විසත
න. දෙසියය.
ද්විසත්තති
ඉ. හැත්තෑ දෙක.