ද්විගුණ
dviguṇa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. දෙකෙන් වැඩි කරන ලද; දෙගුණයක් වූ.
නා.ප්ර. දෙකෙන් වැඩි කර ලබන උත්තරය; දෙගුණය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. දෙගුණය; දෙකෙන් වැඩි කරන ලද (සං. ද්විගුණ)
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. දෙකෙන් වැඩි වූ; දෙගුණ වූ.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- dviguṇa adj [dvi + guṇa]