සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1921

ද්විකේශර පුෂ්පය

n. hermaphrodite

ද්විකොටිල

Bot. dicotyledonous

ද්විකොටිල ශාකය

Bot. dicotyledon

ද්විකොටීල

Bot. dicotyledonous

ද්විකොන්දේසික

Log. biconditional

ද්විකෝණමානය

n. theodolite

ද්විකෝණික

1. Bot. biangulate
2. Bot. digonous

ද්විකෝෂ්ඨ

1. Bot. bilocellate
2. Bot. bilocular

ද්විකෝෂීය

Bot. bisaccate

ද්විඛණ්ඩකීය

1. bilobate
2. bilobed

ද්විඛණ්ඩනය

binary-fission

ද්විඛණ්ඩිකාව

deutomerite

ද්විඛණ්ඩිකීය

1. Bot. bilobate
2. Bot. bilobed

ද්විඛාත

Bot. bisulcate

ද්විගණ දෙමුහුම

bigeneric

ද්විග්‍රන්ථික

biglandular

ද්විග්‍රන්ථීක

Bot. biglandular

ද්විගුණ

1. Bot.adj. diploid
2. a. double
3. a. duplicate

ද්විගුණ කරනවා

1. vti. double
2. vt. duplicate

ද්විගුණ වීම

diploidisation

ද්විගුණ වෙනවා

vti. double

ද්විගුණ සෛලය

Bot. diplocyte

ද්විගුණ-න්‍යෂ්ටික

diplokaryotic

ද්විගුණකය

1. Bot.n. diploid
2. Soc. duplication