බුද්ධදත්ත පාලි අකාරාදිය – 323
ද්විසහස්ස
න. දෙදහස.
ද්වීහ
න. දෙදවස.
ද්වීහතීහං
ක්‍රි.වි. දෙතුන් දවසක්.
ද්වෙ
3. දෙදෙන.
ද්වෙජ්ඣ
න. සැකය.
ද්වෙධා
නි. දෙයාකාරයකින්.
ද්වෙධාපථ
පු. මංසන්ධිය; සැකය.
ද්වෙභාව
පු. දෙගුණ කිරීම.
ද්වෙවාචික
3. බුදුන් දහම් දෙසරණ පමණක් ගත්.
ද්වෙළ්හක
න. සැකය.
දාඨා
ඉ. උල් දත; දළයා.
දාඨාධාතු
පු. දන්ත ධාතුව; දළදාව.
දාඨාබලි
පු. දත් බලය කොට ගන්නා චන්ඩ මෘගයා.
දාඨාවුධ
පු. සර්පයා.
දාඩිම
න. දෙළුම් ගෙඩිය.
දාත්ත
න. දෑකැත්ත.
දාතු
පු. දෙන්නා; පරිත්‍යාග කරන්නා.
දාන
ඉ. දන් දීම; දීම; පරිත්‍යාගය.
දානකථා
ඉ. දීම පිළිබඳ කථාව.
දානග්ග
න. දන් දෙන තැන.
දානපති
පු. දීමෙහි මැලි නො වන්නා; සක්ස් කොට දෙන්නා.
දානඵල
න. දීමේ විපාකය.
දානමය
3. දානය සම්බන්ධ වූ.
දානව
පු. අසුරයා.