දානපති
dānapati
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. දීමෙහි මැලි නො වන්නා; සක්ස් කොට දෙන්නා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. දානපතියා, දානහිමියා. මනා කොට දන්දෙන තැනැත්තා. (පි. 318)
Digital Pāḷi Dictionary
- dānapati masc philanthropist; generous donor [dāna + pati]
dānapati
පු. දීමෙහි මැලි නො වන්නා; සක්ස් කොට දෙන්නා.
පු. දානපතියා, දානහිමියා. මනා කොට දන්දෙන තැනැත්තා. (පි. 318)