දානපතියා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දීමෙහි ප්‍රමුඛත්වය ලත් තැනැත්තා; මහත්සේ පරිත්‍යාගයෙහි යෙදෙන්නා.
2. නා. තමන් පරිභෝග කරනවාට වඩා උසස් ලෙස පරිත්‍යාග කරන තැනැත්තා.
3. නා. තමාට යම්තමක් තබාගෙන හොඳ දේ අනුන්ට දෙන තැනැත්තා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. donor