සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1947
දාදු ක්රීඩාවෙහි ඉත්තා
n. pawn
දාදු කැට
n. dice
දාදු කැටය
දාදු කැටයකින් කරන ලූඩො ක්රීඩාව
n. ludo
දාදු කැටයේ එක
n. ace
දාදුවලින් කරන ක්රීඩාවක්
n. backgammon
දාන
n. alms
දානදායකයා
දානපතියා
n. donor
දානය
1. n. alms
2. Law. donatio
3. n. donation
4. n. alms-giving
දානලාභියා
Law. donee
දානලාහියා
Soc. donee
දානශාලාව
දාන් ලෑල්ල
දාන් සෙල්ලම
n. draughts
දාන්ත
දාන්පෙත
දානාධිකාරී
n. almoner
දාම කාර කැටයම
දාම චක්රය
Phy. catenary
දාම චක්රාකාරය
n. catenoid
දාම චක්රාභය
Phy. catenoid
දාම ප්රතික්රියාව
Che. chain reaction
දාම පූට්ටුව
Aes. guilloche