දාන්ත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ඉන්ද්‍රිය දැමුණු; හික්මුණු; සන්සුන් වූ;නිවුණු.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. calmed
2. a. composed