සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1946
දාක්ෂිණ්ය
Law. eleemosynary
දාක්ෂිණ්යය
1. n. charity
2. n. comity
3. n. gallantry
4. n. gentility
5. Law. reward
දාගල
1. Civ. grinder
2. Civ. grindstone
දාගැබ
දාගැබ් හැඩැති
Bot. mitriform
දාඨා
n. tooth
දාඩිය
n. sweat
දාඩිය ගඩු
n. prickly heat
දාඩිය දමනවා
දාඩිය පිටවීමට සලසනවා
vti. sweat
දාඩිය සහිත
a. sweaty
දාණ්ඩික
Soc. punitive
දාතම
n. date
දාතම දරන
a. dated
දාතම නොදැමූ
Acc. undated
දාතම් කරනවා
v. cite
දාත්රමුර්ති බන්ධනිය
Med. falciform ligament
දාත්රාකාර
1. drepaniform
2. a. falcate
3. a. falciform
4. serrated
5. Bot. sickle-shaped
දාත්රාකාර බහු-අක්ෂය
දාත්රාකාර ශාඛී
දාතූලය
Law. stipend
දාතූලික
Law. stipendiary
දාතූලික මභෙස්ත්රාත්
දාදු ක්රීඩා විශේෂයක්
n. dominoes