දාක්ෂිණ්යය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කාරුණික ව අවනත වන ස්වභාවය; අනුකූලතාව; මුදු මොළොක්බව; ත්යාගශීලීබව.
2. නා. දක්ෂභාවය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. charity
2. n. comity
3. n. gallantry
4. n. gentility
5. Law. reward
1. නා. කාරුණික ව අවනත වන ස්වභාවය; අනුකූලතාව; මුදු මොළොක්බව; ත්යාගශීලීබව.
2. නා. දක්ෂභාවය.
1. n. charity
2. n. comity
3. n. gallantry
4. n. gentility
5. Law. reward