charity

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. Soc. අසරණ සරණය
2. n. ඉවසීම
3. n. කරුණාව
4. n. කාරුණික අනුග්‍රහය
5. n. ත්‍යාගශ්‍රීලීභාවය
6. ත්‍යාගශීලීභාවය
7. n. දයානුග්‍රහය
8. Log. දයානුග්‍රහය අසරණසරණය
9. n. දයාව
10. n. දාක්ෂිණ්‍යය
11. n. දුප්පතුන්ට සංග්‍රහ කිරීම
12. n. පිනට දීම
13. a. පින් පිණිස පවත්නා
14. Soc. පින්කටයුතු
15. n. පුණ්‍යය
16. n. පුණ්‍යායතනය