දයාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අන්‍යයන්ගේ දුකෙහි දී සිත කම්පා වන ස්වභාවය; කරුණාව; අනුකම්පාව; මෛත්‍රිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. affection
2. n. charity
3. n. clemency
4. n. commiseration
5. n. compassion
6. n. feeling
7. n. forgiveness
8. n. humanity
9. n. kindness
10. n. love
11. n. mercy
12. n. pity
13. n. ruth
14. n. sympathy