love

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. n. ආදරය
2. vti. ආදරය කරනවා
3. vti. ආදරය දක්වනවා
4. n. ආලය
5. n. ආලය කරන වස්තුව
6. n. ඇල්ම
7. v. ඇලුම් කරනවා
8. n. දයාව
9. n. නුරා
10. n. ප්‍රණය
11. vti. ප්‍රිය කරනවා
12. n. ප්‍රේමය
13. n. පෙම
14. n. පෙම්වතිය
15. n. මෛත්‍රීය
16. st. රති
17. st. ශෘංගාර
18. st. සනා
19. n. ස්නේහය
20. n. සාදරය
21. n. සෙනෙහස