ආදරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඇල්ම; ස්නේහය.
2. නා. ගෞරවය; බුහුමන; භක්තිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. affection
2. n. love
3. n. regard
4. n. respect