සනා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ස්නේහය ; ආදරය.
වි. ස්නානය කරන.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

st. love