ඇල්ම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. බැඳීම; ඇලීම ;ආලය; ස්නේහය.
2. නා. එළදෙන අලුත වැදූ වසුපැටියා ආරක්ෂාව පිණිස සඟවා තබන තැන; තුරුල්ල.
3. නා. ලීයක පවතින ඇදය; කැපීමේ දී ලීයෙහි හෑරී ගිය ස්ථානය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. adherence
2. n. attachment
3. n. interest
4. n. love
5. n. partiality
6. n. proclivity