ආලය

ālaya

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගෘහය; නිවාසය; වාසස්ථානය.
2. නා. ඇල්ම; ආශාව; ආදරය; ප්‍රේමය.
3. (ජ්‍යෝති.) නා. කේන්ද්‍රයක සතර වන ස්ථානය; බන්ධු ස්ථානය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ඇල්ම; ආදරය/ගෘහය (පා. සං. ආලය)

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ආකාරය; ආශාව; ගෙය; වාසස්ථානය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. තෘෂ්ණාව, අපේක්ෂාව, ගෙය. (පි. 139)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. attachment
2. n. home
3. n. love

Digital Pāḷi Dictionary