සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 557

ආරෝපිත ලක්ෂණය

attribute

ආරෝහ පරිණාහ දේහයෙන් යුතු පුරුෂයා

he-man

ආරෝහ පරිණාහ සම්පන්න

a. handsome

ආරෝහ පරිණාහය

Aes. stature

ආරෝහ පොම්පය

1. Phy. lift pump
2. lift-pump

ආරෝහ සම්පත්තිය

n. stature

ආරෝහක

1. ascendent
2. climbers
3. ascendens

ආරෝහකය

1. Bot. climber
2. Soc. elevator
3. Phy. lift
4. Phy. rider
5. ascender

ආරෝහකයා

n. rider

ආරෝහණ

1. adj. ascending
2. adj. assurgent
3. adj. attollent

ආරෝහණය

1. n. ascending
2. n. ascension
3. Mat. elevation
4. Phy. lift
5. mounting
6. n. staircase

ආරෝහණයා

Law. ascendant

ආරෝහය

1. n. ascent
2. build
3. Aes. elevation
4. n. height
5. Mat. lift

ආල

1. n. abode
2. n. home
3. n. house

ආලග්න

1. adherent
2. Bot. adnate
3. Bot. appressed
4. Bot. adpressed

ආලග්න මජල

cement-disc

ආලග්න මඬල

cement-disc

ආලග්නකය

Aes. agglutinant

ආලපන විභක්තිය

a. vocative

ආලම්බ

1. a. hanging
2. a. perpendicular

ආලම්බන

a. supporting

ආලම්බන ආභාසය

Psy. idol

ආලම්බන වාදය

Psy. purposivism

ආලය

1. n. attachment
2. n. home
3. n. love