lift
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. Phy. ආරෝහකය
2. Phy. ආරෝහණය
3. Mat. ආරෝහය
4. vti. ඉහත් කරනවා
5. n. උත්තෝලකය
6. n. උපකාරය
7. vti. උසස් බවට පමුණුවනවා
8. n. උසස්බව
9. vti. උස්සනවා
10. v. උස්සාගෙන යනවා
11. v. උහනවා
12. n. එසවීම
13. Phy. ඔසවනය
14. vti. ඔසවනවා
15. Mat. ඔසොව්ව
16. vti. නගනවා
17. n. නැඟීම
18. විදුලි සෝපානය
19. Aes. සෝපානය