ඔසවනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. (ඉහළට) නඟනවා; උස්සනවා.
2. ක්රි. තමා වෙතට හරව ගන්නවා හෝ නමා ගන්නවා; පොලඹවා ගන්නවා.
3. ක්රි. උත්සාහ කරනවා; වෙහෙස ගන්නවා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. vt. erect
2. v. hoist
3. vti. lift
4. vt. raise
5. vti. rear
6. vt. run-up
7. vt. take-up
8. vti. weigh
9. vt. hold up
10. v. lift up
11. vt. run up
12. vt. take up
13. up-raise