නගනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. ඉහළට ඔසොවනවා; උස්සනවා; උස් සිටිනසේ සාදනවා.
2. ක්‍රි. මතු කරනවා; ගොඩ ගන්නවා; උඩට ගන්නවා.
3. ක්‍රි. තනනවා; සාදනවා; ගොඩ නගනවා.
4. ක්‍රි. පිටුවහල් කරනවා; පිටත් කරනවා; නෙරපනවා.
5. ක්‍රි. වමාරනවා; පිට කරනවා.
6. ක්‍රි. ඇති කරනවා; උපදනවා; උපයනවා.
7. ක්‍රි. දමනවා; ලනවා; තැන්පත් කරනවා.
8. ක්‍රි. එක් භාෂාවකින් තවත් භාෂාවකට පරිවර්තනය කරනවා.
9. ක්‍රි. උසස් කරනවා; වැඩි දියුණු කරනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. vt. erect
2. vti. lift
3. v. question
4. v. raise
5. v. remind
6. v. remit