නගනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ඇස් පිහාටු පර්යන්තයෙහි මතු වී වේදනා ගෙන දෙමින් දින කීපයකින් සුව වන බිබිලි වෙසෙසක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ඇසිපියෙහි හට ගැනෙන බිබිල