නගණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (ඡන්දස් ශාස්ත්‍රයෙහි එන ගණ අට අතුරෙන්) ලඝු අක්ෂර තුනක් ඇති ගණය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සර්ව ලඝු ගණය; දේව ගණය (සං. නගණ)