ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1380
lifer
lifestyle
1. ජීවන රටාව
2. ජීවන ශෛලිය
lifetime
Ele. ආයුකාලය
lifo
1. Inf. අපිමුනි
2. Mng. ප පි පෙ නි
3. Eco. පසු ඇතුළු පෙර පිට
4. Mng. පසු පිවිසි පෙර නිකුත්
lift
1. Phy. ආරෝහකය
2. Phy. ආරෝහණය
3. Mat. ආරෝහය
4. vti. ඉහත් කරනවා
5. n. උත්තෝලකය
6. n. උපකාරය
7. vti. උසස් බවට පමුණුවනවා
8. n. උසස්බව
9. vti. උස්සනවා
10. v. උස්සාගෙන යනවා
11. v. උහනවා
12. n. එසවීම
13. Phy. ඔසවනය
14. vti. ඔසවනවා
15. Mat. ඔසොව්ව
16. vti. නගනවා
17. n. නැඟීම
18. විදුලි සෝපානය
19. Aes. සෝපානය
lift off
lift pump
Phy. ආරෝහ පොම්පය
lift up
v. ඔසවනවා
lift-pump
lifter
lifting
1. Civ. ඉස්සී ඒම
2. එසවීම
3. Civ. එසවුම්
4. එසෙවුම
5. ගොඩ දැමීම
6. සොරකම් කිරීම
ligament
1. n. අස්ථිබන්ධය
2. Med. බන්ධනිය
ligand
ligase
ligate
ligation
ligature
1. Med. බන්ධකය
2. v. බඳිනවා
3. n. බැඳීමට යොදන පටිය
4. n. බැම්ම
5. n. මුද්රණයේ බැඳි අකුරු
light
1. a. අනාචාර
2. a. අඳුරු නැති
3. n. අලෝකය
4. a. අස්ථිර
5. n. ආභාසය
6. Psy. ආලෝක
7. n. ආලෝකය
8. a. ආලෝකවත්
9. Aes. එලිය
10. a. එළ
11. n. එළිය
12. vti. එළිය කරනවා
13. a. කඩිසර
14. n. කවුළුව
15. n. කිරණ
16. a. චපල
17. n. ඥානය
18. vti. දල්වනවා
19. n. ද්යුති
20. n. දෘෂ්ටිය
21. a. නියම ප්රමාණයට අඩු
22. a. නොවැදගත්
23. vti. පත්තු කරනවා
24. vti. පත්තු වෙනවා
25. n. පබ
26. n. පබා
27. n. පහන
28. a. පහසු
29. a. පහසුවෙන් දිරවිය හැකි
30. n. ප්රදීප
31. n. ප්රසිද්ධිය
32. n. පාන
33. a. බර නැති
34. a. බර යුඬායුධ නොමැති
35. n. බැබළීම
36. a. බුරුල් පස්
37. st. රස්
38. a. ලඝු
39. a. ලහු
40. Aes. ලිහිල්
41. a. ලුහු
42. n. වැටභෙන ආකාරය
43. n. විද්යාව
44. Aes. සරල
45. a. සැල්
46. a. සැහැල්ලු
47. a. සෑල්ලු
48. a. හෑල්ලු
49. a. ළා පාට
light air
Geo. සැහැල්ලු වාතය
light breeze
Geo. මඳ පවන
light filter
Phy. ආලෝක පෙරහන
light hour
Ele. වැඩ අඩු පැය
light intensity
Che. ආලෝක තීව්රතාව
light opera
Aes. සරල ඔපරාව