විද්යාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. නවීන විද්යාව ; භෞතීය ධර්ම පිළිබඳ දැනුම ලබාදෙන ශාස්ත්රය.
2. නිරීක්ෂණ, පර්යේෂණ හා තර්කණ යන මාර්ගවලින් ලබාගන්නා ක්රමවත් දැනුම.
3. කෙලෙසුන් දුරු කිරීමෙන් අවබෝධ කරන අර්හත් මාර්ග ඥානය ; ආශ්රවක්ෂය ඥානය.
4. සිත දියුණු කිරීමෙන් ලබාගන්නා පාරභෞතික ඥානය , බාහිර හාස්කම් දැක්විය හැකි ඥානය.
5. සම්යඥානය ; නිවැරැදි වැටහීම.
6. ශාස්ත්රය ; ශිල්පය ; විෂය.