සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4013
විද්යාධරී
n. fairy
විද්යානුකූල
Acc. scientific
විද්යාපීඨය
n. academy
විද්යාපීඨයකට අයත් තැනැත්තා
n. collegian
විද්යාපීඨයක් මෙන් සමන්විත
a. collegiate
විද්යාපීඨයට අයත් තැනැත්තා
n. collegian
විද්යාමාන
1. a. actual
2. a. current
3. a. existent
4. a. existing
5. a. extant
6. a. present
7. a. substantial
විද්යාමාන දේ
n. phenomenon
විද්යාමාන නොවන
විද්යාමානත්වය
n. existence
විද්යායතනය
n. academy
විද්යාර්ථියා
විද්යාර්ථීයා
Aes. scholar
විද්යාලය
1. n. academy
2. n. college
3. n. institution
4. n. school
5. n. tutory
විද්යාලය තුළ
1. a. intramural
2. intra-mural
විද්යාලයක ආචාර්ය්යවරයා
n. lecturer
විද්යාලයක භාණ්ඩාගාරය
n. bursary
විද්යාලයකට අයත්
a. academical
විද්යාලයකට අයත් පුද්ගලයා
n. academician
විද්යාලයට අයත් තැනැත්තා
n. collegian
විද්යාලයයේ අධිපතියා
n. warden
විද්යාලයාධිපති
n. principal
විද්යාලයීය
1. adj. collegial
2. adj. collegiate