සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4014

විද්‍යාව පිළිබඳ අධික විශ්වාසය

scientism

විද්‍යාවන් පිළිබඳ වූ

a. scholastic

විද්‍යාවාදය

Soc. scientism

විද්‍යාවිෂයක

a. scientific

විද්‍යාවේදය

Log. scientology

විද්‍යාවේදී

st. bachelor of science

විද්‍යාස්ථානය

1. n. academy
2. n. institute
3. n. school

විද්‍යාස්ථානයන් පිළිබඳ වූ

a. scholastic

විද්‍යාසේවියා

n. alumnus

විද්‍යුකය

Phy. electret

විද්‍යුත විච්ඡේදනය

Che. electrolysis

විද්‍යුතන කරනවා

Phy. electrify

විද්‍යුතන කිරීම

Che. electrification

විද්‍යුතනය

Che. electrification

විද්‍යුතනය කරනවා

Che. electrify

විද්‍යුතය

n. electricity

විද්‍යුතය මනින ඒකකය

n. a

විද්‍යුත්

1. a. electric
2. a. electrical

විද්‍යුත් (ඉලෙක්ට්‍රොනික) වාණිජ්‍යය

e-commerce

විද්‍යුත් අධික ජ්වරය

electro-hyperpyrexia

විද්‍යුත් අන්තරාස්‍රතිය

electro-endosmosis

විද්‍යුත් අන්තරාස්‍රැතිය

electro-endosmosis

විද්‍යුත් අපකිරණය

electrodispersion

විද්‍යුත් අවයවය

Psy. electric organ