විද්යාවේදී
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ශාස්ත්ර ශිල්ප, පිළිබඳ අවබෝධය ඇත්තා ශාස්ත්රධරයා ; විද්යාධාරියා.
2. විද්යා විෂය ආශ්රිත ව විශ්වවිද්යාලයකින් ලැබිය හැකි ප්රථම උපාධිය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. විද්යා විෂයය සම්බන්ධ ප්රථම උපාධිය/ විද්යා ශිල්ප ශාස්ත්ර පිළිබඳ අවබෝධයක් ඇති තැනැත්තා (සං. විද්යාවෙදී)